ජනකට තර්ජනය කළ ප්‍රධාන සැකකරු අල්ලයි

ජනකට තර්ජනය කළ ප්‍රධාන සැකකරු අල්ලයි

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද තිබුණු බව පොලිසිය සඳහන් කළේ ය.

COMMENTS