ඇමති රොෂාන්ගෙන් බිලියන 2.4 ක වන්දියක් ඉල්ලයි

ඇමති රොෂාන්ගෙන් බිලියන 2.4 ක වන්දියක් ඉල්ලයි

ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනුකළ බව දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා

එම නිවේදනය පහතින්..

COMMENTS