Homeඋණුසුම් පුවත්ජාතික වන උද්‍යානය තුළ වෙඩි පත්තු වෙයි – පුද්ගලයෙක් මරුටNovember 16, 2023 7:49 am 0 ලුණුගම්වෙහෙර ජාතික වන උද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ.