ගොඩනැගිල්ලක ගින්නක්

ගොඩනැගිල්ලක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක අද පස්වරුවේ (17) ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවන හමුදාව ප්‍රකාශ කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් පිටත්කර යවා ඇති බවයි.

ගින්න ඇති වීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නෑ.

COMMENTS