එක්සත් ජනපද ඩොලරය පහතට

එක්සත් ජනපද ඩොලරය පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද (17) දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.

අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 322.83ක් ලෙස සටහන් වූ අතර, ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 323.35ක් ලෙස සටහන් වුණා.

අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 333.25ක් ලෙස සටහන් වූ අතර, ඊයේ දිනයේ එම අගය වාර්තා වූයේ රුපියල් 333.66ක් ලෙසයි.

COMMENTS