Homeඋණුසුම් පුවත්O/L විභාගයේ ප්‍රතිඵලත් මේ මාසයේNovember 18, 2023 8:13 am 0 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුලදීම නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිලිබද මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.