අධිවේගී මාර්ග වල ටිකට් නිකුත් කිරීමෙන් සේවකයන් ඉවත් වෙයි

අධිවේගී මාර්ග වල ටිකට් නිකුත් කිරීමෙන් සේවකයන් ඉවත් වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේ අධිවේගී මාර්ග වල ටිකට් නිකුත් කිරීම හා මුදල් අය කිරීමේ රාජකාරී වලින් ඉවත් වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසනවා.

COMMENTS