Homeඋණුසුම් පුවත්අධිවේගී මාර්ග වල ටිකට් නිකුත් කිරීමෙන් සේවකයන් ඉවත් වෙයිNovember 22, 2023 8:05 am 0 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේ අධිවේගී මාර්ග වල ටිකට් නිකුත් කිරීම හා මුදල් අය කිරීමේ රාජකාරී වලින් ඉවත් වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසනවා.