ත්‍රිපෝෂවල ඇෆ්ලාටෝක්සින් මට්ටම සංශෝධනය කිරීමට අනුමැතිය

ත්‍රිපෝෂවල ඇෆ්ලාටෝක්සින් මට්ටම සංශෝධනය කිරීමට අනුමැතිය

ත්‍රිපෝෂ ඇතුළු අතිරේක ආහාර වැඩසටහන් සඳහා ඇති ඇෆ්ලාටෝක්සින් මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1980 අංක 26 දරන ආහාර පනත යටතේ පවතින රෙගුලාසිවල නියම කර ඇති සම්පුර්ණ ඇෆ්ලාටෝක්සින් සඳහා වන දැඩි කඩයිම් මට්ටම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මාස හයේ සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ලබා දෙන අතිරේක ආහාරවල‍ට අදාළ සංශෝධනයන් සිදු කරන බවට සඳහන්.

COMMENTS