දියේ ගිලී දෙදෙනෙකු ජිවීතක්ෂයට

දියේ ගිලී දෙදෙනෙකු ජිවීතක්ෂයට

ගල්ගමුව – සියඹලන්ගමුව වැවේ පිටවානේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බෑනා වන 20 හැවිරිදි තරුණයෙක්.

ගල්ගමුව පොලිසිය සඳහන් කළේ 49 හැවිරිදි පුද්ගලයා වීසී දැලක් භාවිත කරමින් මසුන් මැරීමට යෑමේ දී ඔහු දියට වැටී ඇති බවයි.

සිය මාමන්ඩිය බේරා ගැනීමට තරුණයා දියට පැන ඇති අතර එහි දී ඔහු ද දියේ ගිලී මියගොස් තිබෙනවා.

COMMENTS