නාය යෑමකින් දෙදෙනෙකු මරුට

නාය යෑමකින් දෙදෙනෙකු මරුට

නාය යෑමකට හසු වීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් ගැහැනු ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඊයේ (22) හවස හාලිඇල ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හාලිඇල උඩුවර 06 කනුව ප්‍රදේශයේ කැන්දගොල්ල පතන නාය යෑමකට ලක් ව ඇති අතර, ඉන් ඇති වූ අනතුරකින් ගැහැනු ළමුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් ව ඇත.

COMMENTS