“ලොව දුක්බරම අලියා” අවසන් ගමන් යයි

“ලොව දුක්බරම අලියා” අවසන් ගමන් යයි

ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්‍යාග කරනු ලැබූ Mali නම් අලියා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මාලි ලොවපුරා සත්වවේදීන් හඳුන්වා දෙනු ලැබුවේ “ලොව දුක්බරම අලියා” ලෙසටය.

මාලි මියයන විට 49 හැවිරිදි වියේ පසුවිය.

මාස 11ක් පමණ වනවිට වර්ෂ 1981දී ශ්‍රී ලංකාව පිලිපීනය වෙත මාලි පරිත්‍යාග කර තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඊයේ පස්වරුවේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් මාලි මියගොස් ඇති බව පශුවෛද්‍යවරු තහවුරු කර ඇති බවය.

https://tinyurl.com/yttnmfm8