මල්වතු ඔයේ ඟංවතුර තත්ත්වයක්

මල්වතු ඔයේ ඟංවතුර තත්ත්වයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මල්වතු ඔයේ පහත් බිම්වල සුළු ඟංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෙයි, නානාද්දන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට විමසිලිමත් වන ලෙස එම දෙපාර්ජතමේන්තුව ඉල්ලා සිටිනවා.

COMMENTS