යළිත් හිස ඔසවන කොවිඩ්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය තවත් රටවල් කිහිපයකට පැතිරගොස් තිබෙනවා.
සිංගප්පූරුවේ සහ ඇමෙරිකාවේ ද ආසාදිතයන් වැඩි වීමක් ඒ අනුව වාර්තා වෙනවා.
මේ වනවිට ඇමෙරිකාවේ ද JN.1 වෛරසය ප්‍රභේදය ව්බයාප්වතවී ඇති බව එරට ‘වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය’ පවසනවා.
සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරතුරු අනුගමනය කරන ලෙසයි.

