කුඩු සමඟ ඇල්ලූ සජබ සංවිධායකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි

කුඩු සමඟ ඇල්ලූ සජබ සංවිධායකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ අමිත බණඩාරගේ සමාජීකත්වය අත්හිටුවා තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය වැටලීමේ දී ඔහු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මෙම තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (22) ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති බව සඳහන්.