උපයෝගීතා කොමිෂමේ ප්‍රකාශය ලංවිම ප්‍රතික්ෂේප කරයි

උපයෝගීතා කොමිෂමේ ප්‍රකාශය ලංවිම ප්‍රතික්ෂේප කරයි

දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

COMMENTS