උසස් පෙළ උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

උසස් පෙළ උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වේ.

ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම හා විද්‍යුත් මාධ්‍යවලින් ඒ පිළිබඳව ප්‍රචාරය කිරීමද තහනම් වනු ඇත.

COMMENTS