අරක්කු බෝතලයක මිල රු.400කින් පමණ ඉහළ යා හැකියි

අරක්කු බෝතලයක මිල රු.400කින් පමණ ඉහළ යා හැකියි

විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ.

වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC)පවසයි.

මේ අතර ඊයේ (ජනවාරි මස 1 වැනිදා) සිට ක්‍රියාත්මක වන වැට් සහ නව සුරාබදු සමග මෙරට මත්පැන් මිල ඉහළදැමීමට එම නිෂ්පාදන සමාගම් තීරණය කර ඇත.

ඊට අදාළ නව මිල ගණන් පහතින්,