Homeඋණුසුම් පුවත්වැලිගමදී වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්වරයාට උසස්වීමක්January 2, 2024 10:23 am 0 වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා.