ආනයනික සහල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දමයි

ආනයනික සහල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දමයි

මුදල් අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා දැනට පවතින රුපියල් 65 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2024 ජනවාරි 21 වැනිදා දක්වා රුපියල් 01 දක්වා පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

2024 ජනවාරි 2 වැනිදා සිට මෙය ක්‍රියාත්මක වන බව ද සඳහන්.