ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් වෙයිද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් වෙයිද ?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශකර සිටි ඇමැති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් ඊයේ (01 දා) එම ධූරයෙන් ඉවත්වී ඇත.

ඊට අදාළ ලිපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

ඒ අනුව ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රැස්වීමකදී නව ලේකම්වරයකු පත්කර ගැනීමට කටයුතු කරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS