අවුරුද්දට ගෙදර යන්න විශේෂ දුම්රිය කිහිපයක් – කාලසටහන මෙන්න

අවුරුද්දට ගෙදර යන්න විශේෂ දුම්රිය කිහිපයක් – කාලසටහන මෙන්න

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලස්මක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්. ජේ. ඉඳිපොළගේ සඳහන් කළේ, ලබන 10 වනදා සිට 15 වන දින දක්වා මෙම ධාවන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ – කොටුව සහ මරදානේ සිට ගාල්ල, මාතර, බෙලිඅත්ත, මහනුවර, හැටන් සහ බදුල්ල දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දුම්රිය ධාවන කෙරෙන වේලාවන් පහතින්,