විදුලි සංදේශ පනත 9 වැනිදා විවාදයට

විදුලි සංදේශ පනත 9 වැනිදා විවාදයට

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය

පාර්ලිමේන්තුව ලබන 8 සිට 12 දක්වා පැවැත්වීමට නියමිතය.

COMMENTS