සියලු පාසල්වලට විශේෂ නිවාඩුවක්

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.
ඊට අදාළ නිවේදනය පහතින්.



