සිය ආණ්ඩුවක් යටතේ ජනතාවට හිතකර IMF ගිවිසුමකට එළඹෙන බව සජිත් කියයි

සිය ආණ්ඩුවක් යටතේ ජනතාවට හිතකර IMF ගිවිසුමකට එළඹෙන බව සජිත් කියයි

ජනතාවට හිතකර අයි එම් එෆ් ගිවිසුමකට තම ආණ්ඩුවක් යටතේ එළඹෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින්.

ඒ සදහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියා.