යාපනයේ පැතිර ගිය උණ රෝගය මී උණ බවට තහවුරු වෙයි

යාපනයේ පැතිර ගිය උණ රෝගය මී උණ බවට තහවුරු වෙයි

යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබේ.

සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

COMMENTS