ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම පනත් කෙටුම්පත පාර් ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකියි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම පනත් කෙටුම්පත පාර් ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකියි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි කථානායකවරයා සඳහන් කළේ.