ආසියාවේ ශුරයා කවුද ? තීරණය අද

ආසියාවේ ශුරයා කවුද ? තීරණය අද

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය අද (28) රාත්‍රී 8.00 ට ඩුබායි හිදී ආරම්භවීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

COMMENTS