තාවකාලිකව නතර කර තිබූ ගෑස් තොග බෙදා හැරීම, අද සිට යළි ඇරඹේ

තාවකාලිකව නතර කර තිබූ ගෑස් තොග බෙදා හැරීම, අද සිට යළි ඇරඹේ

අලුත් අවුරුද්ද හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ගෑස් තොග බෙදා හැරීම, අද(16) සිට යළි ආරම්භ කරන බව, ගෑස් සමාගම් පවසයි.
ලාෆ් සමාගම නිවේදනය කළේ, ගෑස් මෙට්‍රික් ටොන් 5000ක්, හම්බන්තොට සහ මාබිම පර්යන්ත හරහා අද(16) සිට බෙදා හරින බවයි

ගෑස් බෙදා හැරීම, අද(16) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව, ලිට්‍රෝ සමාගම ද සඳහන් කළේය.

එම සමාගම පැවසුවේ, මැයි මාසය තෙක් ප්‍රමාණයක් ගෑස් තොග, පවතින බවයි.

ඒ අනුව ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බව, ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

COMMENTS