පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා අද සිට යළි ඇරඹේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා අද සිට යළි ඇරඹේ

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අද (20) සිට නැවත ක්‍රියාත්මක කෙරෙනවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වන විට යථාවත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එබැවින් එම දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් සුපුරුදු පරිදි නැවත ක්‍රියාත්මක වන බවයි සඳහන්.

COMMENTS