සාමයේ දූපතට – සාමයේ පාගමන රාජ්‍ය උත්සවය අද පස්වරුවේ

සාමයේ දූපතට – සාමයේ පාගමන රාජ්‍ය උත්සවය අද පස්වරුවේ

සාමයේ දූපතට – සාමයේ පාගමනේ රාජ්‍ය උත්සවය අද(28) පස්වරුවේ නිදහස් චතුරස්‍රෙය්දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට භාර දීමට නියමිතයි.

අද පෙරවරු 11ට පමණ කැළණිය රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන සාමයේ පාගමන , සවස 4 පමණ වනවිට නිදහස් චතුරස්‍රයට පැමිණීමට නියමිතව තිබේ.

COMMENTS