කිරි තේ මිල රුපියල් පහකින් ගණන් උස්සයි

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව ඔවුන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ

