Homeප්‍රධාන පුවත්රට පුරා දන්සැල් 17,818 ක්May 30, 2026 7:13 am 0 වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් 17,818 ක් සංවිධානය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ එම සියළු දන්සැල් අද දිනයෙත් පරීක්ෂාවට ලක්කරන බවයි.