IMF ඩොලර් මිලියන 695 ක ණය වාරිකය මෙරටට ලැබේ

IMF ඩොලර් මිලියන 695 ක ණය වාරිකය මෙරටට ලැබේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ හය සහ හත් වැනි වාරික වලට අදාළ ඩොලර් මිලියන 695 ක මුදල මෙරටට ලැබී තිබේ.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේ, එම මුදල මෙරට විදේශ සංචිත වලට බැර කර ඇති බවයි.

COMMENTS