ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතෙහි රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ද ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කර සිටී.

COMMENTS