Category: උණුසුම් පුවත්
ඉරානයෙන් දැඩි තීරණයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසි දිනෙක ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත නොවන බව ඉරානය පවසයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඒ බව සඳහන් කළේ, නිවේදනයක් නිකුත් කරමිනි. ... Read More
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" අද (06) නිල වශයෙන් දියත් කෙරේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. ... Read More
GMOA වර් ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ, වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි. Read More
ටොන් 25,000ක පොහොර නැවක් හෙට ලංකාවට
ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් ... Read More
GR 11 සහල් ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ... Read More
පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජයට
පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජය වෙත ලබාදීමට එකඟවී ඇතැයි නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ අදාළ සමාගම් සතු යූරියා ... Read More
ව්‍යාපාරයක් සතු වාහනවලට QR ලැබෙන හැටි
ව්‍යාපාරයක් සතු සියලුම වාහන සඳහා QR කේතය ලබාගැනීමේ හැකියාව ඇතැයි, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක පවසයි.ඔහු පැවසුවේ ව්‍යාපාරය ලියාපදිංචි අංකය සහ එක් ජංගම දුරකථන ... Read More
මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර් ඝ කෙරේ
මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර්ඝ කරමින්, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. Read More
ප්‍රදේශ කිහිපයකට අද වතුර සැපයුම අත්හිටුවයි
දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර ප්‍රදේශවලට අද පෙරවරු 9 සිට ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය ... Read More
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයකට ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක්
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් වන බහරේනයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල ... Read More

