Category: විදෙස් පුවත්
භාරතයේ ගීත කෝකිලාවිය ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි
නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබෙනවා . මියයන විට ඇය 92 වියෙහි පසු වී ... Read More
ඉරානයෙන් දැඩි තීරණයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසි දිනෙක ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත නොවන බව ඉරානය පවසයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඒ බව සඳහන් කළේ, නිවේදනයක් නිකුත් කරමිනි. ... Read More
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයකට ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක්
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් වන බහරේනයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල ... Read More
ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවන් දහස් ගණනක් පාරට එයි
අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ "රජවරුන් එපා" ... Read More
125 දෙනෙකු රැගත් ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
125 දෙනෙකු රැගත් කොලොම්බියාවේ ගුවන් හමුදා යානයක් කඩා වැටී සිදු වූ අනතුරකින් 34 දෙනෙකු මරුට.. කොලොම්බියාවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටී ඊයේ සිදු ... Read More
ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ... Read More
ඉරානයේ නව උත්තරීතර නායකයා පත්වෙයි
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස, මොජ්ටාබා කමේනි පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ. ඔහු, පසුගියදා ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වේ. ... Read More
මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දැනුම්දීමක්
මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ... Read More
ඉරාන උත්තරීතර නායකයා මියයයි
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනී මියගොස් ඇතැයි BBC අල්ජසීරා ඇතුළු මාධ්‍ය රැසක් වාර්තා කරයි. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ... Read More
රත්වුණු මැද පෙරදිග අලුත්ම තත්ත්වය
UPDATE - 07. 22 ඉරානයේ ගිනිකොණදිග වරායක් වන චබහාර්හි පිපිරීමක් වාර්තා වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි. UPDATE - 07. 20 උතුරු ඉරාකයේ කුර්දි ... Read More

