Category: සෞඛ්‍ය
මාතර චිකුන්ගුන්යා රෝගීන් වාර් තා වීම ඉහළට
මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, ඩෙංගු අධි ... Read More
ඖෂධ 350කට පාලන මිලක්
ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More
ක්ෂය රෝගය ගැන හෙළිදරව්වක්
ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ... Read More
ලෝක දියවැඩියා දිනය අදයි
2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව හෙට පෙ.ව ... Read More
ඖෂධ නිසි මිල ක්‍රියාත්මක වන්නේදැයි සොයා දිවයින පුරා විමර් ශන
උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේදැයි දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි සභාපති විශේෂඥ ... Read More
දියවැඩියා රෝගීන් මිලියන දෙකක් ඉන්නවා රට තුළ
තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ ශල්‍ය ... Read More
ඩෙංගු වැඩිවීමේ අවදානමක්
පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරනවා. මේ වන විට දිස්ත්‍රික්ක 11ක මෙම වැඩිවීම දක්නට ලැබෙනවා. කොළඹ ,ගම්පහ, ... Read More
ඖෂධ මිල සුත්‍රය සම්මත වෙයි
ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මත වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් ... Read More
ඩෙංගු මාරයා යළි හිස ඔසවයි
දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ ... Read More
මෙරට වැඩිම රෝහල්ගත වීම් හදිසි අනතුරු හේතුවෙන්
මෙරට ජීවත්වන ජනතාවගෙන් වැඩිම ප්‍රමාණයක් රෝහල්ගතවීම් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි අනතුරු ... Read More

