දින 3කට ලක්ෂ 100ක අදායමක් ඇතුගල්පුර පිවිසුමෙන්

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු දින 03 ඇතුළත වාහන පනස් දහසක් ධාවනය කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
එමගින් රුපියල් ලක්ෂ සියයක ආදායමක් උපයා ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.



