රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

රත්‍රන් මිලෙහි හදිසි වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් මිල රු. 115,200 වන අතර කැරට් 24 රත්‍රන් රුපියල් 124,500කට අලෙවි වනවා.

ලෝක වෙළෙඳපොළේ රන් මිල තීරණය වන්නේ ඇමෙරිකානු ඩොලරයේ අගය අනුවයි.

මාස 2 කට පසු වැඩිම මිළ ලෙස මෙම අගය සටහන් වනවා.