ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බව IMF පවසයි

ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බව IMF පවසයි

ශ්‍රී ලංකාවට ඇති විකල්ප පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී මසාහිරෝ නොසැක් ඒ.එෆ්.පී. පුවත් සේවයට මේ බව සඳහන් කර තිබෙනවා.

රජය මූල්‍ය ආධාර ඉල්ලා සිටින්නේ නම් ශ්‍රී ලංකාව සමඟ විකල්ප සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී මසාහිරෝ නොසැක් ඒ.එෆ්.පී වෙත පවසා ඇත්තේ රජය මූල්‍ය ආධාර ඉල්ලා නොමැති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, “ඉල්ලුවහොත් විකල්ප සාකච්ඡා කිරීමට කාර්ය මණ්ඩලය සූදානම්” බවයි.

https://bit.ly/34BPF8h