“Ice breaker ” යතුරු පැදි අංශයේ 12න් පහළ තරගයේ ජය ෂකීබ් අහමඩ්ට

“Ice breaker ” යතුරු පැදි අංශයේ 12න් පහළ තරගයේ ජය ෂකීබ් අහමඩ්ට

“Ice breaker ” යතුරු පැදි අංශයේ දෙවන තරඟය ලෙස වයස අවුරුදු 12 න් පහළ තරගය වටය පැවැත්වුණා.

එහිදී වයස අවුරුදු 12 පහළ යතුරු පැදි අංශයේ ජයග්‍රහණය ෂකීබ් අහමඩ් විසින් දිනා ගත්තා පිලිවෙලින්, දෙවන ස්ථානය කේ.ඉමාෂ, තුන්වන ස්ථානය වින්දීත භාෂිත විසින් දිනා ගනු ලැබුවා.