“Ice breaker ”මෝටර් රථ අංශයේ ආරම්භක ජයග්රහණය තෙනුක ලියනාරච්චි දිනා ගනී

“Ice breaker ” මෝටර් රථ අංශයේ පළමු තරඟය 1000CC Make Nissan March ලෙස මෙය පැවැත්වුණා
එම වටයේ ජයග්රහණය “තෙනුක ලියනාරච්චි” දිනා ගනිද්දී පිළිවෙලින් දෙවන ස්ථානය අදිශ කිත්විත්, තුන්වන ස්ථානය තුෂාන් මදුශංක දිනා ගනු ලැබුවා


