විදුලි පාපැදියකින් ගමන් කළ ඇමති විමල්

විදුලි පාපැදියකින් ගමන් කළ ඇමති විමල්

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ දැක්මෙන්, රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට මංපෙත් සලසන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙම “කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට” මෙරට සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවෝ 400කට අධික පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රදර්ශනයට එක්කර තිබූ විදුලි පාපැදියකින් ගමන් කළේ මෙලෙසින්.