“ICE BREKER” Racing “2022” තරගයේ ඔබ නොදුටු දසුන්

SLADA Racing ශූරතාවලියේ ආරම්භක තරඟය “ICE BREKER” 2022 පසුගිය 6 වන ඉරිදා අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී සාර්ථකව අවසන් වුණා
ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී යතුරු පැදි සහ මෝටර් රථ තරඟ පැවැත්වුණා.
එහි නිල මාධ්‍ය අනුග්‍රහය “PIT PASSE” වන අතර නිල වෙබ් පුවත් සහකරු වුණේ “My newslanka”
එම තරගය ” Pit pass” සජීවී විකාශය සමගාමී විකාශයක් ලෙස “my newslanka” වෙබ් අඩවිය හරහා ප්‍රේක්ෂකයන්ට නැරඹීමට හැකියාව ලැබුණා.
එම තරගයේ විශේෂ අවස්ථා ඔබට පහතින් නැරඹීමට හැකියි.

