එලිසබත් රැජිනගෙන් කැමිලාට ලැබෙන මිල කළ නොහැකි තෑග්ග

එලිසබත් රැජිනගෙන් කැමිලාට ලැබෙන මිල කළ නොහැකි තෑග්ග

චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳ වීමේ උත්සවයේදී කෝන්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරියට තම මිල කළ නොහැකි ඔටුන්න පරිත්‍යාග ලබා දිමට දෙවැනි එලිසබත් රැජින සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඔටුන්නට මිල කළ නොහැකි කොහිනූර් දියමන්තියක් ඔබ්බවා ඇත.

දියමන්ති 2868,නිල් මැණික් 17,මරකත මැණික් 11, මුතු ඇට 269 සහ තවත් මැණික් ගල් 4 කින් ඔටුන්න අලංකාර වී ඇත.

දෙවැනි එලිසබත් රැජිනගේ ඔටුන්න පැළඳීමට ලැබීම තමන්ට ඉතාමත් ගෞරාවයක් බව කැමිලා ආදිපාදවරිය පැවැසුවාය.

මෙම ඔටුන්න 1937 දී හයවෙනි ජෝර්ජ් රජතුමාගේ ඔටුණු පැළඳවීමේ උත්සවයට විශේෂයෙන්ම නිර්මාණය කළ එකකි.

මෙම මිල කළ නොහැකි අවුරුදු 85 ක් පැරණි රාජකීය ඔටුන්නේ නව හිමිකාරිය වීමට කැමිලා ආදිපදවරිය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

https://bit.ly/3uzDCDq