Homeව්යාපාරරත්රන් තවත් ගණං උස්සයිFebruary 13, 2022 11:43 am 0 ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යාමක් වාර්තා වනවා. රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,858.68 ක් ලෙසයි. ඒ අනුව ගතවූ සතියේ රන් අවුන්සයක මිල ඩොලර් 32කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.