මාධ්‍යවේදී චමුදිතගේ නිවසට එල්ල වූ ප‍්‍රහාරය පිටුපස බලවත් පිරිසක්

මාධ්‍යවේදී චමුදිතගේ නිවසට එල්ල වූ ප‍්‍රහාරය පිටුපස බලවත් පිරිසක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි බව සැක සහිත යැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළ බව එම පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,