69 ලක්‍ෂය ඊළග පාර 79 ලක්‍ෂයක් – ජානක වක්කුඹුර

69 ලක්‍ෂය ඊළග පාර 79 ලක්‍ෂයක් – ජානක වක්කුඹුර

පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්‍ෂයක ජන වරම ඉදිරි මැතිවරණයකදී 79 ලක්ෂය දක්වා ඉහළ යන බව රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර ඇඹිලිපිටියේ පැවත් මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරයි.

ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන බවද ඔහු පවසයි.