රුසියන් – යුක්‍රේන යුද ගිනි දැල් මැද නැතිවී යන මිනිස් ජිවිත (වීඩියෝ)

රුසියන් – යුක්‍රේන යුද ගිනි දැල් මැද නැතිවී යන මිනිස් ජිවිත (වීඩියෝ)

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ මොහොතේ සිට අවම වශයෙන් යුක්‍රේන පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති Volodymyr Zelensky පවසනවා.

ඔහු පවසන්නේ සෙබලුන් හා සිවිල් වැසියන් 316 කට අධික පිරිසක් තුවාල ලබන්නට ඇති බවයි.

යුක්‍රේනය නේටෝවේ සිටීද යන්න සම්බන්ධයෙන් තමන් යුරෝපයේ නායකයින් 27 දෙනාගෙන් විමසූ බවත් එහිදි ඔවුන් සෘජු පිළිතුරක් ලබාදීමට බියවී සිටින බව යුක්‍රේන ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් සඳහන් කර තිබෙනවා.

https://bit.ly/351eFqr